රවීගේ සහයෙන් අපුරු GAME ගහපු තීනියාවල පාලිත හිමි!!

Share
Embed
  • Published on Jul 17, 2019
  • More people are viewing our video log than and we want to extend this more across the media.. and spread it among people like you. And unlike many other news organizations, we haven’t put up a paywall - we want to keep our journalism as open and fair as we can. So you can see why we need to ask for your help. The SL Vlog's independent, investigative journalism takes a lot of time, money and hard work to produce. But we do it because we believe our perspective matters - because it might well be your perspective, too.
    If you could afford to share with us based on your capacity. Please donate now
    www.paypal.me/slvlogger
    slvlog/
    find us slvloggers@gmail.com

Comments • 268

  • Jeffrey Javad
    Jeffrey Javad 9 days ago

    May hora gana set eka kavadada anya agamikayange depala hani kireemata diri gannuway eda thama mung budu dahamata hani karanna patan gaththe😈

  • Hemachandra Adikari
    Hemachandra Adikari 26 days ago

    Hondai kiyana ganayoo innee elowa needa

  • Mallika *************

    ආපෝ හමුදුරු කියලා වැඩක් නෑ අපේ පංසලේ දෙන්නෙක් ගැනු අරන් පැනල ගියා එක්කෙනෙක් පිරිමි ලමයි එක්ක මොකක්ද කරලා පැන්නුවා අයියෝ

    • Adaham Pahana
      Adaham Pahana Month ago

      සමහරු සමූහ දූෂණ කරන්ඩත් එකතු වෙලා ඉන්නේ.
      "චිත්ත දූෂක චාල්ස් තෝමස් බයිලා ගීතයක් ද ගයමින් මදුල්ල පන්සල තුළ සමූහ දූෂණයක යෙදීම"
      www.trekmentor.com/si/content/book/1274

  • k. ravindran
    k. ravindran Month ago

    Thief of God The Name is Ravi Karunanayake

  • Sanu Sanu
    Sanu Sanu Month ago

    සමහර කාහ සිවුරු පොරවා ගෙන රට මංකොල්ල කාරයෝ එක්ක එකතු වෙලා වැදී බන කියන සමහර හාමුදුරුවන් නිසා අපේ රට denen .දින යනවා ආඝාතයට අයියෝ අපිට දුකයි ඩුබායි සිට

  • Chinthana Fernando
    Chinthana Fernando 2 months ago

    Redhi sodha wela dennam, apita boru chaatu epa

  • D D
    D D 2 months ago

    Meya thamai buddagamata viruddawa kade yanne gewim walta kunu hoyan! Loke hamathanama corrupt aya pirila visesayen agam wala vatican pawa ada maha dushanawala elivim.
    Meya me mewa kiyala hambukaran ape mulu Sangharathnayatamath, Buddha dharmayatath pahara gahanna yoda ganno yanthan katawak muttu karan tawa tamange kotas ekka thiena redi hodanna. Ane mewage paragathiyo dan konda piece nathiwa wesnatum😃😲🤔🐃

  • Muthukumarana Sri
    Muthukumarana Sri 2 months ago +3

    මහින්දට කඩේ ගියාට වැඩක් නැත..

  • Nande Nande
    Nande Nande 2 months ago

    hod.narak..pitupas.ewi.obat.b.s

  • Darshan Aynikkal
    Darshan Aynikkal 2 months ago

    Brother thank you for keep on updating to us.

  • crishantha sampath
    crishantha sampath 2 months ago

    Sebawinma me AMANA DESHAPALUWANWA kunu bakkiyata danna rate JANATHAWA kriyakala yuthumai...ehema nowenathak rata AGADETAMA thama..

  • Nata Annou
    Nata Annou 2 months ago

    ඔ ය කි ය න ම් නි හා තාම සි උ රේ ඉ න් න ව ද ල න් ක වෙ ම් නි ස් සු මේ ත ර ම් කු චී ත, ප හ ත‍්, ත ත‍් ව ය ට වැ ට් ල ති යේ න් නෙ කො හො ම ද, ඔ ය 225 ගෙ ද ර ය ව ල තාරුණ්‍යය ට තැන ක් දෙ න් න ඕ නේ කාලය දැන් අ ත ල ග ට ම ඇ ව් ල් ල ති යේ න් නෙ, මේ ක ත ම යි කාලය මේ ක mis, ක ර ග ත‍් තො ත‍්,,,,,, ප සු ව ට ඔ බ ප සු තැවෙ නු එ පා

  • mylwahanam ellwarasu
    mylwahanam ellwarasu 2 months ago

    umbath kawada gotagan kuteya anabag pako

  • maduwan Dilruk
    maduwan Dilruk 2 months ago

    රන්ජන් කියපුවා හරි

  • Prabath Senevirathne
    Prabath Senevirathne 2 months ago

    This is the sad truth. Its about time we start this conversation. These so called monks who are breaking the third and fifth precepts daily making sure their future by pretending to be great nation loving protectors of Buddhism.

  • සීහ හෙළ ඉතිහාසය

    චීවරධාරීන් කිව්වම බුදුපියාණන් වහන්සේ ගේ පටන් සැරියුත් මුගලන් වහන්සේලා ගේ සංඝ පරම්පරාව ටම කල අපහාසයකි.උන්වහන්සේලා ලෝගු අදින්නේ නැත.චීවරය යනු සිවුරයි ධාරී දරා ගන්නා ලෙස්යි ..දුස්සීල මහන බමුණෝ එදත් හිටියා .එකට කලබල නොවන්න ..දෙව්දත්තර කියන්නෙත් සිවුරක් දාගත්ත තෙරුන් කෙනෙකි ..එදත් හිටියනම් අද කුමන කතාද? ඊටත් සමහර චෝදනා කරන හිමිවරු මේ වෙනකොට සිරභාරයේ සිටින අයයි..ඒ කියන්නේ මේ වෙනකොටත් දඩුවම් ලබන අයයි...ඔබලා යම් ස්වාමීන්වහන්සේලා ගැන දන්නවනම් නඩුවක් දාන්න ..සිවුරෙන් අස්කරන්නම ..නිකන් මෙහෙම කියවලා වැඩක් නැත ...

    • පරම අං බාන ධර්මායතනය
      පරම අං බාන ධර්මායතනය 2 months ago

      සීහ හෙළ ඉතිහාසය
      > සිවුරෙන් අස්කරන්නම ..
      "මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ සාමණේර ලියාපදිංචිය අවලංගු කිරීම"
      www.trekmentor.com/si/content/book/1136

  • Rocky A
    Rocky A 2 months ago +1

    Must pass a law to bar the corrupted criminals in robe
    Because they insult Lord Buddha and his noble teaching !!!!!
    All thugs are now in the robe
    Who released the criminal in robe !!!!???

  • Gaya Lakmal
    Gaya Lakmal 2 months ago

    ඔබතුමාත් කාටදෝ කඩේ යනවා නේද ? කොන්ත්‍රාත්තුවක් නේද කරන්නේ ? අජූතයි .

  • ranee ranatunga
    ranee ranatunga 2 months ago

    Only dabara amila and few u.np yellow robe beares who cheating buddhists are bad. And poor maduluwabe sobitha was cheated by sirisena, chandrika and cardinal carlo fonseka another catholic there is another trickster brother. Charles thomos who sings buddhist songs to cheat foolish buddhists and some monks.Other buddhist bhikkus are great saviours of nation from king dutugamunus era. Nations guardians .dont insult them because of few stupid monks.There are no cases of pediophiles who rape young kids among buddhist. Monks reported. But many churches western countrys catholic churches were closed because their catholic clergy raping choir boys and girla. Google pediophilia inn catholic chrches in internet.This man ranjan frame buddhist monks with their own clergys weaknesses. To cheat young people and stop them going to temple rascal. Man . Dont call these u.n.p politicions in parliament honourable or garu . Some are Them are indesent homosexuals who insult buddha dhamma. They will get express train to hell after their life span ends. This man dharshana hadungoda is person always. Try to defeat some people for money .payedb by. Political party i will never believe his storys, he has no race or releigeon .,like laskirinna Soldiers of portuguse. Invaders that is sinhalese who fought. Against their own king. for portuguse Side for money land and position .

  • Manoj Dissanayake
    Manoj Dissanayake 2 months ago

    Obathumata sammanayak denna ona ape minissunge mole padanawata👍👍👍

  • Devaka S. Jayasuriya
    Devaka S. Jayasuriya 2 months ago

    මංගල එතකොට ඔය දූශණ කරලම නැද්ද අයියේ ?

  • Devaka S. Jayasuriya
    Devaka S. Jayasuriya 2 months ago

    I think this man is annoyed with the venerable thero 's remarks against the corruptions perpetrated by Mangala. When someone points at the moon he criticizes the finger which was pointed. I think all NGOS are ready to save Mangala who really tanishes the image of the Maha Sangha and the country at last. I am surprised why this Vlogger never criticizes vandalism of Archeological sites, Wahabism, Muslim extremism, Tamil racism, . In another Vlog I noticed that this Vlogger was praising Sarath Wijesuriya and Viyangoda, which is sufficient to witness who is behind this barking. Rahula thero was a LSSP stalwart. Not a nationalist monk. Indeed there are nationalist monks. So what's wrong in giving voice cuts when the country is in double jeopardy?

  • ajith kumara
    ajith kumara 2 months ago

    මන් කීවෙ.. මන් කීවෙ.... බත් කරන හරක් කියල​..... බුද්ධියක් කල්පනා කරල හිතන්න ශක්තියක් නැහැ කියල​......... මේ බොරු කොණ්ඩය කරන්නෙත් ( ආ දැන් බොරු කොණ්ඩෙ නැහැ ) දේශපාලන මඩ ගැසීමක්..... අපේ රටේ මිනිස්සු හරී කුහකයි..... වැඩක් කලොත් ඒකෙ ගෞරවය දෙන්නෙ නැහැ........1) සුනාමියෙන් විනාශවුනු මුහුදු තීරය එහෙම නොවුන ගාණට පිළීසකර කලා - ගැහුව මඩක් සුනාමි වංචාව කියල... 2) යුද්ධෙ හරියට කරනකොට ගැහුව මඩක් - මිග් ගණුදෙනුව කියල , මොකෝ ජනතා විශ්වාසය බිඳින්න්න යුද්ධෙ කෙරෙහි... අපේ රටේ දේශපාලනේ හැටි ඔහොමයි.. විරුද්ධවාදියට දෙනව ඕන බොරුවක් ගොතල​.. ඒව ගිලින බත් කන හරක් ඉන්න නිසා...හැබැයි උන්ට ඊට ටිකක් එහාට හිතන්න මොළයක් නැහැ යුද්ධෙ තියාගත්තොත් තමයි හොරකම ජයටම පුලුවන් කියල​..... වැඩි ඈතක් නැහැ, ඊයෙ පෙරේද තිබුණු විශ්වාස භංගය​... ඒක පරාජය කලේ මහින්දලු.. යකෝ 105ක් තියෙන UNP එකට + TNA 14 එකතු උනාම කොහොමත් රනිල් දිනුම්..සරල අංක ගණිතය​... හැබයි රතු අලිපැටිය චෝදනාවෙන් දමල ගහන්නෙ මහින්දට​.... ඇයි ඒව ඇත්ත කියල හිතන ගොන් බූරුවො ඉන්නවනෙ.... යකෝ මහින්දල කොච්චර ව්‍යාපෘති කලාද ...... ඒවයින් 0.0001% ක් කොමිස් ගැහුවත් ලොකු ගාණක්... උන් බෝධිසත්වයො කියල මන් කියනෙන් නැහැ... මුන් බැංකු කඩන් කන හැටි දැක්කාම උන් කොච්චර දේවල් රටට කරල දුන්නද ... දැන් මොකෝ වෙලා තියෙන්නෙ?? අන්තිමට මේ අවුරුදු 5ට කරපු දේකුත් නැහැ ... හොරා කන එකත් උපරිම .... බයක් නැතිව ජීවත් වෙන්නත් නැහැ... විරුද්ධ පක්‍ෂ දේශපාලනය කියන බොරු 100%ක් ඇත්ත කියල පිලිඅරන් රට වලට යවපු/යවන උන් බත්කන හරක් නොවේනම් වෙන කවුද​...????

  • Srimathie De Silva
    Srimathie De Silva 2 months ago

    Mahinda Rajapakse must be elected to prevent the country going to the dogs.

  • anura kumara
    anura kumara 2 months ago

    This is absolutely correct.

  • sura sura
    sura sura 2 months ago

    Very sad... Our Buddhist spiritual monks... Where are they.. Chief sanga also.. Out of track.. This is the reason been that Buddha attended to nirwaa soon

  • Charith Guna
    Charith Guna 2 months ago

    hariyata hari

  • nilantha D
    nilantha D 2 months ago

    MR. HADUNGODA THANK YOU FOR YOUR COURAGE AND BRAVERY!!!
    ALL THE SPINELESS PEOPLE IN THE COUNTRY SCARED OF TELLING THE TRUTH ABOUT THE STATUS OF THE MONKS WHO DESTROY THE BUDDISM. THOSE MONKS ARE THE REAL TRAITORS OF THE RELIGION. IT IS TIME TO RESCUE OUR RELIGION FROM THE CRIMINALS WHO DESTROY IT WHILE RECOGNISING THE GREATNESS OF GOOD MONKS WHO OBSERVE AND PROTECT THE VALUES OF BUDDISM!!!!

  • Manjula Satharasinghe
    Manjula Satharasinghe 2 months ago

    උබට ජෙප්පන්ගේ, වැරැද්දක් පෙන්නෙම නැහැ නේද ?? අනේ උබේ.. ලබ්බ..

  • H.D. Jaya
    H.D. Jaya 2 months ago

    1% waradi karana hmuduruwan natuwa nowai sama agamakama mawani waradi karana sapawat jivita gata karana bana kiyana aya ennawa

  • ajith kumara
    ajith kumara 2 months ago

    මංගල හොරා... සාක්‍ෂිත් තියනව කීව විතරයි බොරු කොණ්ඩය නෙලන්න ගත්තෙ නැතැ අම්බානෙක හාමුදුරුවො​න්ට​..... ඒක බලන් ඉන්න අම්බරුවො කියනව ඇත්ත තමයි කියල .... උන් දන්නෙ නැහැ මංගල හොරා කෑවෙ උන්ගෙ මුදල් කියල​.....facebook.com/hirunews/videos/348552459173450/

    • ajith kumara
      ajith kumara 2 months ago

      @Chandrak Kodi මන් කීවෙ.. මන් කීවෙ.... බත් කරන හරක් කියල​..... බුද්ධියක් කල්පනා කරල හිතන්න ශක්තියක් නැහැ කියල​......... මේ බොරු කොණ්ඩය කරන්නෙත් ( ආ දැන් බොරු කොණ්ඩෙ නැහැ ) දේශපාලන මඩ ගැසීමක්..... අපේ රටේ මිනිස්සු හරී කුහකයි..... වැඩක් කලොත් ඒකෙ ගෞරවය දෙන්නෙ නැහැ........1) සුනාමියෙන් විනාශවුනු මුහුදු තීරය එහෙම නොවුන ගාණට පිළීසකර කලා - ගැහුව මඩක් සුනාමි වංචාව කියල... 2) යුද්ධෙ හරියට කරනකොට ගැහුව මඩක් - මිග් ගණුදෙනුව කියල , මොකෝ ජනතා විශ්වාසය බිඳින්න්න යුද්ධෙ කෙරෙහි... අපේ රටේ දේශපාලනේ හැටි ඔහොමයි.. විරුද්ධවාදියට දෙනව ඕන බොරුවක් ගොතල​.. ඒව ගිලින බත් කන හරක් ඉන්න නිසා...හැබැයි උන්ට ඊට ටිකක් එහාට හිතන්න මොළයක් නැහැ යුද්ධෙ තියාගත්තොත් තමයි හොරකම ජයටම පුලුවන් කියල​..... වැඩි ඈතක් නැහැ, ඊයෙ පෙරේද තිබුණු විශ්වාස භංගය​... ඒක පරාජය කලේ මහින්දලු.. යකෝ 105ක් තියෙන UNP එකට + TNA 14 එකතු උනාම කොහොමත් රනිල් දිනුම්..සරල අංක ගණිතය​... හැබයි රතු අලිපැටිය චෝදනාවෙන් දමල ගහන්නෙ මහින්දට​.... ඇයි ඒව ඇත්ත කියල හිතන ගොන් බූරුවො ඉන්නවනෙ.... යකෝ මහින්දල කොච්චර ව්‍යාපෘති කලාද ...... ඒවයින් 0.0001% ක් කොමිස් ගැහුවත් ලොකු ගාණක්... උන් බෝධිසත්වයො කියල මන් කියනෙන් නැහැ... මුන් බැංකු කඩන් කන හැටි දැක්කාම උන් කොච්චර දේවල් රටට කරල දුන්නද ... දැන් මොකෝ වෙලා තියෙන්නෙ?? අන්තිමට මේ අවුරුදු 5ට කරපු දේකුත් නැහැ ... හොරා කන එකත් උපරිම .... බයක් නැතිව ජීවත් වෙන්නත් නැහැ... විරුද්ධ පක්‍ෂ දේශපාලනය කියන බොරු 100%ක් ඇත්ත කියල පිලිඅරන් රට වලට යවපු/යවන උන් බත්කන හරක් නොවේනම් වෙන කවුද​...????

    • Chandrak Kodi
      Chandrak Kodi 2 months ago

      කඩේ යන හැමෝම දන්නෑ රාජපස්සල හොරා කෑවෙත් කමින් ඉන්නෙත් අපේ සල්ලි කායල

  • emmanuel silva
    emmanuel silva 2 months ago

    lama apachara karana cheewaradareenta wada apachara karana cheewaradariyo boma innawa.

  • KRPM PANNALA
    KRPM PANNALA 2 months ago +1

    කවුරු හරි,මොකාගෙත් වැරදි පෙන්වනවානම් මම ඒ පැත්තේ ,ඒකය හාමුදුරුවෝ ද,දෝස්තරද,නිතිය කරන එකාද,,වෙනසක් නැ,ජඩ වැඩේ ජඩමයි

  • KRPM PANNALA
    KRPM PANNALA 2 months ago +2

    එකෙන්ම කතාව හරි,,අපේ හාමුදුරු ගොල්ලෝකරන කරන අමන ජඩ වැඩ කරන ගැන කතා කරන්න ලැජ්ජයි,ඒ ගොඩට සේරම අයිති නැ,ආගම වෙනුවෙන් කතා කරන ස්වාමින්වහන්සේ ඉන්නවා ,ඒත් වැඩි හරියක් කහ පිවුර පොරෝගන ජඩවැඩ කරන සෙට් එකක්,

  • Sumedha Lowreance
    Sumedha Lowreance 2 months ago +4

    බොහොම ස්තුතියි දර්සන මහත්මයා.මෙවන් දේවල් අප හමුවේ ගෙන හැර දැක්කුවට.

  • M C
    M C 2 months ago

    LOKU HAMUDURUWARU ABITHTHAYANTA KELINAWA - DUSHANAYA KARANAWA...... AKA ATHTHA....

  • Common Use
    Common Use 2 months ago +1

    Another good one Darshana, Keep it up. Take care.

  • Mal Fernando
    Mal Fernando 2 months ago +1

    NAGANANDA Kodi is the next and best option

  • Mal Fernando
    Mal Fernando 2 months ago

    NAGANANDA Kodi is the next and best option

  • Mal Fernando
    Mal Fernando 2 months ago

    NAGANANDA Kodi is the next and best option

  • Mal Fernando
    Mal Fernando 2 months ago

    NAGANANDA Kodi is the next and best option

  • Nelum Fernando
    Nelum Fernando 2 months ago +1

    Darshana Excellent presentation! I think no one can present like the way you do.Thanks!

    • D D
      D D 2 months ago

      Hello how much you got !😃
      Mud slinging is his business now without the hair piece lol😲🐃

  • thilakarathna pallek
    thilakarathna pallek 2 months ago

    THYNEEYAWALA PALYTHYAGE KUPADEE KAM MADDAYEN KEEMATA WATH NOHEKEE ETHA MATHA PAHATH THUPPHY WEDA WANNEYA.

  • thilakarathna pallek
    thilakarathna pallek 2 months ago +1

    THYNEEYAWALA PALITHA KIYANNE RAJAPAKSHALA KALAYETH CHANDREEKALAGE KALAYETH INTERNATIONAL GAME SAHA THAKKADY HORA BUSINESS karala BILLIONA GANAN HAMBU KALA. THYNEEYAWALA PALITHATATH S.S.C WATH NETHA. SAKKILY DASA PAHARA KUPADYEK THAMA THYNYWALA PALITHA. PALYTHA KIYANA ASAMATH JATHY SAKKILYA RATE EHALA THENWALA NILADAREENYAN SAHA KOTYPATHY WIYAPARYKAYANGE BARYAWANADA THAMANGE PAHATH ASHAWANTA YODA GANNA BAWA NUGEGODA BOHO DENEK DANNA KARUNAKEE. SAKKILY KUPADYEK GANYN WAHANSE KENEK LESATA SAMAHARA WELAWATA MAHA LOKU DESHAPPREMAYEN KATHA KARATHEE.

  • upul Liyanagge
    upul Liyanagge 2 months ago +1

    Buddhist Monks should be careful when dealing with RAVI K.. He damaged Sobitha Thero, Amila Thero.. This time Palith Thero..

  • Manel Nissanka
    Manel Nissanka 2 months ago +1

    පාසල් අඩ්‍යාපනය ත් කතා කරන්න

  • Saman Rodrigo
    Saman Rodrigo 2 months ago

    Deasa paluwanta kadea yana hamuduruwaru hará weana kisima himi namak kalabala weanawada gamea pansalea wada eanna sangaya wahanseala janathawa weanuwean weaheasena kota kotasak desapaluwanta kadea gihin sasanea baldu karanawa (ranjangea kathawa aththa)

  • calista fernando
    calista fernando 2 months ago +1

    කාගම සිරිනන්ද හිමිට කියල ලන්කාවෙ ඉන්න ඔය ලොකු කුඩා බාල මහලු මහනායක වරු සියලු දෙනාටම බණක් කයවන්න ඕනා

    • Chandrak Kodi
      Chandrak Kodi 2 months ago

      ඒක නම් හොද වැඩක්

  • Ways Samarasinghe
    Ways Samarasinghe 2 months ago +1

    වැටිල, තැලිලා, හීරිලා කියලා රොහල් ගතවෙන සාමනේර හිමි වරුන් ගෙන් ඇහුවනම් කියාවී එසේ වෙන්න හේතුව.

  • calista fernando
    calista fernando 2 months ago +1

    රටවිනාශ කරන උන්ට උඩගෙඩි
    නොදී පන්සලවටා ජනතාව එක්කර ඔවුනට බුදුසාදු කියාදුන් මග ගමන් කිරීමට පහදා ඔවුන් නිවන් මගට යොමු කිරීම නොවෙද ඔවුන්ගේරාජකාරිය

  • Wickrama Ranaweera
    Wickrama Ranaweera 2 months ago

    ඔව් ඔව් ඒක තනිකරම කොන්ත්‍රාත් එකක් කියල බැලුබැල්මටම පේනව.

  • calista fernando
    calista fernando 2 months ago +1

    ඇත්ම ඇත්යිකටෙ
    මසුරන් දමන්න ඕනා බුදුදහමට නිගා කරමින් සිවුරට මුවාවෙලා දේශපාලුවන් සමග රට විනා ශ කරන්න එකතුවී ඉන්න අතලොස්සක් හාමුදුරුවරු තමා ශාසනය නැති කරන්නෙ

  • mohamed Rilwan
    mohamed Rilwan 2 months ago +3

    වැඩිකල් නොවී අපේ රටටත් වෙනුසුවෙලාවේ ඉරනම අත්වෙයද මන්ද. ප්‍රාර්ථනා කරමු රටට ආදරය කරන කෙනෙක් මීලග ජනාදිපති වේවා කියල.

  • Udara Kularathne
    Udara Kularathne 2 months ago +1

    Totally agree with you

  • Deepal J Hewawasam
    Deepal J Hewawasam 2 months ago

    ඒකනේ හේතුව. සසුන කඩා වැටෙන්නේ ඇදහිල්ල නැතිකම නිසාය. ඇදහිල්ල කඩාවැටෙන්නේ සිතේ යහපත නැහි නිසාය. යහපත නැති වන්නේ ධර්මය තුළ සිත නොපවතින නිසාය. ඒ අනුව සසුන කඩාවැටෙන්නේ කිසිදු ප්රායෝගික බලපෑමකින් නොව සිතේ ඇදහිල්ල මඳකම නිසාය. ඇදැහිල්ල කඩාවැටෙන්නේ දහමේ කාරණාවලින් එපිට ලෞකික කාරණා ඔස්සේ සිත දිව යන නිසාය. මේ පොදු කාරණාව භික්ෂූ භික්ෂුණී උපාසක උපාසිකා සියල්ලන්ට එකසේ බල පවත්නේය. නිවන හෝ ස්වර්ගීය උරුමය හෝ ලැබෙනුයේ කිසිවෙකුගේ වස්ත්රය මූලික කොටගෙන නොව දහම් කාරණා මුල්කොට ගෙනය. ඒවා වචනවලට පමණක් නොව ජීවිතයේ ක්රියාවත් සමග එක්ව ගමන් කළ යුතුය. ගෞරවය ලැබීමට නොව පූජක පරම්පරාවක් පැවතිය යුත්තේ ගෞරවය බෙදාදීමටය.යමෙකු නොදන්නා ගෞරවයක් බෙදාදිය නොහැක්කාක් මෙන් කිසිවෙකුගෙන් ලබාගැනීමටද නොහැක්කේය. බුදු වදන මෙසේය. " ධර්මය රකින්නා ධර්මයෙන් රැකෙන්නේය" යන්නය. එසේනම්, ධර්මය නොරකින්නා ?ධර්මයෙන් නොරැකෙන බවය.

  • Nadee Nadee
    Nadee Nadee 2 months ago

    Owa kiyala wadak na Darshanan mahatthaya me lankawa goda ganna ba jivitheta kauru monawa kiuwth meke inne gonnu miharak un hithanne, meka surapurayak kiyala puluwan deyak karala meka ath arala yana eka thama hoda , 👍

  • Nadee Nadee
    Nadee Nadee 2 months ago

    Kosol rajathuma dutu sihina sabawemin thiyenawa ,

  • Ritchy Binoo
    Ritchy Binoo 2 months ago +2

    ඔබතුමා ලංකාවෙ ඕල්ට් මීඩියා එකට විශිෂ්ට සේවයක් කරමින් සිටිනවා. එය ඉහලින්ම අගය කරමි. සබ්ස්ක්‍රයිබ කෙනෙක් වශයෙන් එක ඉල්ලීමක් කරන්න කැමතීයි. එය තමා, හැකි නම් දඹර අමිල හිමි සමග ඉන්ටවියු එකක් පැවැත්වීම. ස්තූතීයි!

  • Truth Search
    Truth Search 2 months ago

    Who knows whether this man is also on a political adjenda...these guys are vedio heroes..not real heros and earning money through RUclip.

  • Kalyani Abeydeera Monod

    Ranjata kavamadakavath agamethigen nithiya ituvanne netha minissune balahitapalla. Agamethi kemathi vedak thama maha sangayata apavada karana eka.