HP Notebook Laptop in Sri Lanka with AMD Ryzen

Share
Embed
  • Published on Mar 31, 2019
  • HP Notebook Laptop in Sri Lanka. a laptop for everyone. School student university students and office people. and this HP laptop is best for entry level gaming, 1080P video editing for youtubers etc. ..
    Ryzen is AMD ‘s new processor series to overcome the performances of intel processors ‘ Processors ( comparison in attachment ) Ryzen™ 3 2200U Ryzen™ 3 2300U Ryzen™ 5 2500U Ryzen™ 7 2700U RYZEN processor is a light weight mobile chipset which carrying a Graphics processing units inside (GPU processor chips ) - Named VEGA graphics Processer in corporate with VEGA GPU processors allows users to gain more power in graphics processing Processor performance is better than intel ( comparison attached ) . Entry level gaming and 1080P video editing enable Up to 11 hours battery life. AMD processor Is inbuilt in HP notebooks - HP is no.1 PC vendor in Sri Lanka Singhagiri provides excusive offers for Ryzen Normal price - 103,000 ( can purchase upto 15 months intest free easy payment without credit cards ) Monthly installment :- 5494 X 15 months Special Price - 89,600 ( for cash ) For university students - Rs. 78,250 ( for the laptop loan given by BOC or Peoples bank ) One year warranty can extended upto 3 years . Windows 10 OS free Ryzen 3 is providing same working performance and 8th gen intel i5 with a price benefit of Rs.20,000 LKR.
    student loans boc sri lanka government student loan sri lanka interest free student loan scheme 2018 student loans mohe gov lk government loan sri lanka interest free loans in sri lanka interest free student loan scheme 2019 boc education loan rate
    university student laptop offer 2018 laptop loan for university students in sri lanka abans laptops for university students 2018 university students laptop offer sri lanka abans laptops for university students 2017 student laptop loan metropolitan laptops john keells laptops for university students
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : ChanuxBroPage
    Instagram : ChanuxBro
    Twitter : ChanuxBro
  • Science & TechnologyScience & Technology

Comments • 433

  • Chanux Bro
    Chanux Bro  9 months ago +145

    මේ ලැප්ටොප් එක ගන්න අයට පහසු ගෙවීමට සහ කැම්පස් අයට ණය පහසුකම් ගැන වැඩි දුර විස්තර දැනගන්න 0115413413 මේ නම්බර් එකෙන් සිංහගිරි එකට කෝල් කරන්න..

    • S. R.V
      S. R.V 3 months ago

      පිටරට කින් ගන්නකෙට ගානවැඩිවේද

    • swarnamali harath
      swarnamali harath 4 months ago

      Chanux Bro අයියෙ මම ලැප් එකක් අරන් ඔයාගෙ වගෙ video දානව 👍👍👍👍👍

    • Korean Life
      Korean Life 8 months ago

      Chanux Bro auto cad walata hoda lap aka mokadda?

    • arosha jayasundara
      arosha jayasundara 9 months ago

      මේකෙ processer එක intel එකේ මොන processer එකටඩ සමාන වෙන්නෙ

    • arosha jayasundara
      arosha jayasundara 9 months ago +1

      මේ ලැප් එක ගැන තව video එකක් ඔනෙ

  • Super Techno
    Super Techno Day ago

    grapic design walat programming wlata meka hdaida

  • SL creating
    SL creating 2 days ago

    price kohomada??

  • night Hunter
    night Hunter 5 days ago

    facebook.com/100041586991580/posts/186869312709301/?app=fbl

  • Chethika Nimansa
    Chethika Nimansa 6 days ago

    laksheta withara samsung laps nedda?

  • ets thimira
    ets thimira 17 days ago

    Chanux ayye acer , hp ,dell ,lenovo walin laptop ekak ganna mokakda hoda

  • Binara Sathsara
    Binara Sathsara 19 days ago

    Mouse aka ko

  • T.K.Nadula Creation
    T.K.Nadula Creation 19 days ago

    meka dn gannava nm ehema kiyak vithara venavada

  • Renuka Nilanthi
    Renuka Nilanthi 26 days ago

    Mage gavath oya vage laptop ekak tiyanava eka. Habai powerful naa

  • සිංහල youtube

    අයියේ පාඩම් වැඩ කරගන්න මටත් ලැප් එකක් ගන්න ඕනේ මේ මේ ලැබූ video eka nisa වීඩියෝ එක නිසා මට video eka nisa mata mekata අදහසක් ගන්න පුලුවන් උනාස්තුතියි

  • Isula Mandalawatte
    Isula Mandalawatte Month ago

    Hoda desktop ekk genna bro

  • Nadun Bro
    Nadun Bro Month ago

    #chanuxbro

  • UD&SN Production
    UD&SN Production Month ago

    Silanka price eka kiyada aiye

  • wecare nature
    wecare nature Month ago

    Aiye gaming walta honda ganan adu lap ekak kiyannako

  • BacKuP Creations
    BacKuP Creations Month ago

    VGA 4GB I7 8GB RAM Budgetma laptop eka mokakda?

  • Rishitha Ariyasingha
    Rishitha Ariyasingha 2 months ago

    aiye meke ryzen 5 update krnna puluwanda???????

  • S. R.V
    S. R.V 2 months ago

    තව විඩියෙ එකක්කරන්න
    ස්ක්‍රන් එක හෙදද

  • S. R.V
    S. R.V 2 months ago

    තව විඩියෙ එකක්කරන්න
    ස්ක්‍රන් එක හෙදද

  • imadudulnith perera
    imadudulnith perera 2 months ago

    Apita Meka ram aka Damme neha

  • hmny bambaragama
    hmny bambaragama 2 months ago

    Aiye mama me laptop eka gaththa me mara widihata hirawenwane

  • Iresha Damayanthi
    Iresha Damayanthi 2 months ago

    මේක කීයද?

  • S. R.V
    S. R.V 3 months ago

    පිටරට ගාන ක්යද

  • gadget bro
    gadget bro 3 months ago

    chanux ayiye mata oyage pc eke photo ekak evanna puluvanda

  • LANKA GEEK SHOW
    LANKA GEEK SHOW 3 months ago

    AIYE MATA ME JATHIYEN LAP EKAK DENNA

  • Bufhika Hala
    Bufhika Hala 3 months ago

    aiiye Rs.6500ta wage Hoda lap ekak ganna puluwanda

  • swarnamali harath
    swarnamali harath 4 months ago +2

    මම hp i3 ලැප්ටොප් එකක් ගන්නව😁😁😁😁 එ්ක හොදද අයියෙ😮😮😮💻💻💻💻

  • Not Used
    Not Used 4 months ago

    Aya aduwata gaming laptop ekak kiyannako

  • Not Used
    Not Used 4 months ago

    Aya aduwata gaming laptop ekak kiyannako

  • Destiny Musix
    Destiny Musix 4 months ago

    Br.
    මේකට Windows 10 Home හැර වෙන OS එකක් ගහන්න බැරිද

  • milan rositha
    milan rositha 4 months ago

    Iphone 11 pro max phone ඒකෙත් unboxing video eka ඉක්මනින් youtube danna chanux bro

  • milan rositha
    milan rositha 4 months ago

    Samsung galaxy a80 phone eke unboxing video eka ඉක්මනින් youtube danna chanux bro

  • milan rositha
    milan rositha 4 months ago

    Oyage thawa අලුත් unboxing video ඉක්මනින් youtube danna chanux bro

  • milan rositha
    milan rositha 4 months ago

    Chanux bro oyage video niyamai

  • Isuru Viraj
    Isuru Viraj 4 months ago

    Aiye hp 15 da0004tu laptop eka gana video ekak karannakoo.

  • SL GAMERS
    SL GAMERS 4 months ago +2

    අයියෙ මගේ lap එක lenovo ideapad 310 ඒ්ක ‌ෙහොදද?

  • chinthaka sl
    chinthaka sl 5 months ago +1

    Aduvata laptop Hanna thanak nadda

  • CHINTHAKA GAMING
    CHINTHAKA GAMING 5 months ago +2

    Lenovo laptop hodaida

  • Luthira 75
    Luthira 75 5 months ago +1

    Better than intel core i5 pls reply

  • White Shadow
    White Shadow 5 months ago +2

    පැය 11ක් නම් බැටරිය තියෙන්නෑනේ😣

  • Mukesh Khanth
    Mukesh Khanth 5 months ago

    Amd vega kiyanne amd ryzen cpu valata ena onboard vga. Meh laptop ekata enne vega 3 deticated memory(256 mb)... Anika 11 hours normal use valata komath meh laptop eka use karanna ba max 4-5 hours thama...

  • asitha induwara
    asitha induwara 5 months ago

    intel da AMD da honda

  • asitha induwara
    asitha induwara 5 months ago

    mata thiyenne oke i3 eka bro

  • Sankalpa MWH
    Sankalpa MWH 5 months ago

    අයියා 1.20 කට වගේ වීඩියෝ එඩිටින් සුපිරියට පුලිවන් ඕකට වඩා ප්‍රෆෝමන්ස් වැඩි ලැප්ටොප් එකක් නැද්ද

  • Pawan Wandana
    Pawan Wandana 5 months ago

    Chanux aiye mama robotics karanna inne mata hoda laptop ekak gana video ekak karanna please

  • Karan Rastha
    Karan Rastha 5 months ago

    Kokatha otha leptop

  • cp comen
    cp comen 6 months ago

    අයියේ mage laptop ekata වෛරස් awada kiyala danaganne kohimada අයියා

  • Gajat Podda
    Gajat Podda 6 months ago

    Aiya HP probook i5 unboxing video akak karannako

  • CREATIVE IDEA
    CREATIVE IDEA 6 months ago

    ayye adduma notebook video karana

  • chandima mahesh
    chandima mahesh 6 months ago

    Mamath mee laptop eka use karanawa.

  • Anupama Udayangi
    Anupama Udayangi 6 months ago

    How to price

  • Malatha Sachintha
    Malatha Sachintha 6 months ago

    aiye, me lap eke RAM, VGA on-board da ?

  • ishran.awm ishran
    ishran.awm ishran 6 months ago

    3d max karanna hodama lap monada???

  • K P
    K P 7 months ago

    Meka original Windows da please

  • Pasan Liyanage
    Pasan Liyanage 7 months ago

    Puluwannam me lap eke tiyenana VGA Eka genath details tikak danna bro

  • Ruwan Priyankara
    Ruwan Priyankara 7 months ago

    Patta aiye tank you

  • Sureka Senali
    Sureka Senali 7 months ago

    campus ayata meka 75490/= ganna puluwan

    • Sureka Senali
      Sureka Senali 7 months ago

      *Lap loan සම්බන්ධ සියලු විස්තර*
      *ලංකා බැංකුවෙන් රුපියල් 75000ක lap loan එකක් university students ලාට දෙනවා. ඒක මාස 23කින් ගෙවන්න ඕන. පොලී නෑ. එතකොට මාසෙට රුපියල් 3200ක් වගේ එන්නෙ. මහපොල / bursary තියෙන අයගේ ඒකෙන් කැපෙන්නෙ නෑ. සල්ලි අරගෙන අපි අලුතින් හදන account එකට දාන්න ඕන.*
      *අවශ්‍ය දේවල්*
      *1. විශ්වවිද්‍යාල තාවකාලික හැඳුනුම්පත*
      *2. ශිෂ්‍ය භාවය තහවුරු කිරීමේ ලිපිය ( admin එකේ welfare එකෙන් මේක ගන්න පුලුවන් )*
      *3. Special loan scheme කියන ලිපිය ( මේකත් ශිෂ්‍ය සේවා අංශයෙන් ගන්න ඕන )*
      *4. Loan application for purchase a lap computer නම් ලිපිය ( මේක දේවා අයියා ගාව තියෙනවා ,නැත්තම් අපේ ගත්ත කෙනෙක්ගෙන් photocopy කරගන්න )*
      *5. Quotation එක ( Lap එක ගන්න බලාපොරොත්තු වෙන ආයතනයෙන් ගන්න ඕන )*
      *6. NIC එක සහ ඒකෙ photocopy 3ක්*
      *7. තාවකාලික විශ්වවිද්‍යාල හැඳුනුම්පතේ photocopy 2ක් සහ ශිෂ්‍ය භාවය තහවුරු කිරීමේ ලිපියේ Photocopy එකක්*
      *8. ඇපකරුගේ විස්තර දාන්න ඕන form එක ( මේක බැංකුවට ගියාම ගන්න පුලුවන් )*
      *9.ඇපකරුගේ NIC copy එකක් , තාවකාලික හැඳුනුම්පතේ copy එකක් , ශිෂ්‍ය භාවය තහවුරු කිරීමේ ලිපියේ copy එකක්*
      *10. තිඹිරිගස්‍ යාය ලංකා බැංකුවේ savings account එකක්*
      *තමන් කැමති lap එකක් ගන්න පුලුවන්. Campus එකෙන් lap එකක් recommend කරලා නෑ. ඉතුරු ගාන අතින් දාන්න ඕන. ඒ කියන්නෙ lap එක 80000 නම් 5000ක් cash දෙන්න ඕන එවෙලෙම.*
      *අපිට lap ගන්න පුලුවන් ආයතන කිහිපයක් තියෙනවා.*
      1. Metropolitan
      2. Singer
      3. Abans
      4. Singhagiri
      5. Softlogic
      6. E - Win
      7. JKOA

      *එක ආයතනයකින් discount දෙන්නෙ එක brand එකකට විතරයි. Metropolitan එකෙන් discount දෙන්නෙ acer වලට. Abans එකේ HP වලට. එතකොට අනිත් brand එකක් ගන්නව නම් අපිට discount add වෙන්නෙ නැති නිසා basic price එකම ගෙවන්න වෙනවා.*
      *Metropolitan එකේ acer i3 එක 78000යි. acer i5 එක 115000ක් විතර. Abans එකෙන් hp i5 එක 89000කට විතර ගන්න පුලුවන්. Singhagiri එකෙන් discount දෙන්නෙ AMD machine එකකට විතරයි. ඒක 80000කට වගේ ගන්න පුලුවන්*
      *ඇපකරු*
      *ඇපකරු අපේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් වෙන්න ඕන. ඒ නිසා lap ගන්න දෙන්නෙක් සෙට් වෙන්න. එතකොට දෙන්නට දෙන්නා ඇප වෙන්න පුලුවන්*
      *Lap loan එක ගන්න බැංකුවට යද්දි දෙන්නම ඉන්න ඕන. බැංකුවේ අත්සන් කරන්න කොල වගයක් තියෙනවා*
      *Bank account එක*
      *තිඹිරිගස්‍ යාය BOC එකා ගිණුමක් open කරන්න ඕන. ඒකට 1000 ක් යනවා. අපි ඒ ගිණුමට තමයි වාරිකය දාන්න ඕන. මහපොල bursary තිබුනට ඒකෙන් කැපෙන්නෙ නෑ. ඒ සල්ලි අරගෙන අර ගිණුමට අපි දාන්න ඕන*
      *තිඹිරිගස්‍ යායට යන හැටි*
      *කැම්පස් එක ඉස්සරහින් කොළඹ පැත්තට යන 154 බස් එකක නැගලා තුම්මුල්ලෙ බහින්න. එතනම බැංකුව තියෙනවා. නැත්තම් කොටුවට ගිහින් එතනින් 138 ( මහරගම , කොට්ටාව , හෝමාගම , රුක්මල්ගම ) බස් එකක නගින්න. තුම්මුල්ලෙ බහින්න. කොළඹ කැම්පස් එකට පස්සෙ හෝල්ට් එක*
      *Quotation දාගන්න අපි ආයතනයට යන්න ඕන. ඒක විනාඩි 10ක වැඩක්. තාවකාලික හැඳුනුම්පත අරන් යන්න ඕන ඒකට.*
      *බැංකුවෙ වැඩේට පැය එක හමාරක් විතර යයි. මේ ලියකියවිලි ඔක්කොම fill කරලා අරන් ගියොත් ඉක්මනට කරගන්න පුලුවන්. ( මුලින් quotation දාගෙන තමයි බැංකුවට යන්න ඕන. බැංකුවෙන් loan එක දෙන්නෙ අදාල ආයතනයට cheque එකක් විදියට. ඒ චෙක් එක අරගෙන අපි ආපහු ආයතනයට යන්නෝන)*
      *අපි හිතමු acer i3 එකක් ගන්නවා කියල. 78000යිනේ. Loan එකට වඩා 3000ක් වැඩියි. ඒ 3000 අපි අර අලුතින් හදපු account එකට දාන්න ඕන* *( account එක open කරන්න ගන්න 1000ට අමතරව )*
      *එතකොට අපිට බැංකුවෙන් 78000ක චෙක් එකක් දෙනවා*

    • Sureka Senali
      Sureka Senali 7 months ago

      @Shane Collection ow...meka sinhagiri eken e ganata denawa...mamat heta gannawa

    • Shane Collection
      Shane Collection 7 months ago

      Sureka Senali sure da?

  • Thilix Bro
    Thilix Bro 7 months ago +1

    Super Bro............
    Asus i5 8G Lap 1ke Video 1k karanna..................

  • Ananda Jayasundara
    Ananda Jayasundara 7 months ago

    Meke pubg gahanna puluwanda

  • Sanidu niduwara Official

    Oka games play karaddi overheat venavada bro

  • Sinhala Tech Show
    Sinhala Tech Show 8 months ago +2

    Rs 60,000 price akata gana puluwan laptop akak gana video akak danako pls

    • Sureka Senali
      Sureka Senali 7 months ago

      meka 75500ta ganna puluwan university ayata nm