My Nation 🇱🇰

Share
Embed
  • Published on May 12, 2019
  • නායකයෙක් නැති අයාලේ යන සිංහල ජාතිය එකමුතු විය යුතුයි My Nation 🇱🇰
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : ChanuxBroPage
    Instagram : ChanuxBro
    Twitter : ChanuxBro
  • Science & TechnologyScience & Technology

Comments • 2 018

  • Pawan Mihiranga
    Pawan Mihiranga 23 days ago

    කතාව ඇත්ත අයියා...චනුක්ස්...කොන්දක් තියන මිනිහෙක්...ඇයි අපිට බැරි ජාතියක් විදියට නැගිටින්න...ගොඩාක් වෙලාවට මම අඩනව..නැති වෙන්නෙ මගේ ජාතිය ...ගොඩක් ආදරෙයි ...ඔයා එක්ක ගොඩක් මිනිස්සු ඉන්නව...දිගටම මේ වගේ වීඩියෝ කරන්න...එයාල ඔය වගේ හැගීම් වලට ඉඩ දෙයි...අපිට අපේ සිංහල බෞද්ධ කම ඕනෙ...ඒක මතක් කරනවට පිං...❤️❤️❤️❤️🙁

  • Anandawansa thero Embilipitiye

    අඩම්බරයි. පුතා අදහස මැරෙන්න දෙන්න එපා. අනික ඔයා හොද පුද්ගලයෙක් එක නිසා අපි බලමු. අපට වෙනස් කරන්න බැරි නැහැ.🌱🌱🌱

  • UH Creation
    UH Creation Month ago

    ඇත්තම කතාව 👍👍👍👍👍

  • thushan lahiru
    thushan lahiru Month ago

    Adooo me muslim unge leee kola patada bn😂😂😂

  • KD trending
    KD trending Month ago

    Sub me

  • Mohamed Baasil
    Mohamed Baasil 2 months ago

    Chanux aiya... Adhe thamai my nation kiyane oyaage video eka beluwe...
    Eaththatama oya jaathiya gena katha keruwe dhukin, vedhanaaven. Oyaage kata handinma dhenunaa mata..
    Anivaaryen jathiyak vasayen jaathiya godanaganna oba siyalu dhena nagee sitie
    Yuthumai......
    Mage yoojanaawe,, emin ma kisiyam jaathiyak godanagannata uthsaaha karadhdhi or eka muthuwen nagee sitidhdhi
    Thawa jathiya kuta hirihera nokala yuthumai,
    Yam kisi kenakwa walakata thallu karamin thaman pohosathwa jeewath wiya nohekiya....
    Thnks chanux aiya..

  • N Marketing
    N Marketing 2 months ago

    ආඩම්බරයි bro ඔයා ගැන..👉💙💙💙💙💙💙💙

  • Wasantha live
    Wasantha live 2 months ago

    👍

  • #BWG# GANG
    #BWG# GANG 2 months ago +1

    Super ekanam chanux ayyaa

  • Ravishka Lakshan
    Ravishka Lakshan 3 months ago +1

    මමනම් 1ම 👍 . ඕක තමා අපිට ඕනේ.

  • Surath Fernando
    Surath Fernando 3 months ago +1

    Thanks Chanux, Ubatath minissu wadi pramanayakata katha karanna puluwan madya hakiyawak thiyenawa. Api me wele me wade goda dagatha yuthumai.. Keep it up bro..

  • Ravindu Sandun
    Ravindu Sandun 3 months ago

    ඒක ඇත්ත chanux bro

  • Janith Arosha
    Janith Arosha 3 months ago

    පට්ට
    බොක්‍කටම වැදුනා

  • manusha heshan
    manusha heshan 4 months ago +1

    ඇත්ත කතාව කියපු ඔයා තමයි පොර 👍👉💪

  • sadeepa lakshan
    sadeepa lakshan 4 months ago

    Aththa katha karanna minissu tikai
    Kauru kauruth dekata namei
    Mun thaama podi kukkan oii
    Gemak demu ape kollo tika ethakota bn shoooi shooii😝😝😝😝

  • Charitha Madusanka
    Charitha Madusanka 4 months ago

    jaya wewa chanux

  • Sangeeth Madusanka
    Sangeeth Madusanka 4 months ago

    Well done Chanux. I think this is your best video I ever saw. I haven't words to say about this. Mama hithanawa oya oyage Agama,Jathiya wenuwen uthukamak itu kala kiyala. We proud of you. Thank you.

  • Sera chung
    Sera chung 4 months ago +1

    Oya Kiwwe Ettha.Awasaanaya Kadulu awa

  • Nilupul Adhikari
    Nilupul Adhikari 4 months ago

    Best One 👌👌

  • Mahesh
    Mahesh 4 months ago

    ape kollane yannepa wena kadawal walata ganilla sinhalayekge kadekin badu.sinhala weledam karana ayath denaganna thaman lagata ena sinhala minissunta sadaranawa weladam karanna.ape arthikaya godanaga ganna oni palamuwama.mokada badaginne idala ba jathiya godanaganna.me karanawa ahaka dannepa.muslim eun awe weladama aran ape ratata.ada un me thanata aran awe apimai unge kada assata ringala.denwath as arapalla sihalune...

  • Kusal Chathuranga
    Kusal Chathuranga 4 months ago

    💜️👍

  • Anushka Priyashan
    Anushka Priyashan 4 months ago

    ruclip.com/video/hPYC8sU36SM/video.html

  • Ruwan Bandara
    Ruwan Bandara 4 months ago +2

    චන්දය වෙනුවෙන් රටට විනකරන දේශපලකින් සිටින පසුබිමක ඔබ වැනි නිර්බය හෙළ පුත්‍රයෙකු බිහිකළ දෙමාපියන්ට අපි සදා නයගේඅති

  • Bindu
    Bindu 4 months ago

    එක පට්ට bro, බොක්කෙන්ම කියලා.

  • Sandaruwan Sethunge
    Sandaruwan Sethunge 4 months ago

    තමන්ගෙ චැනල් එක පාඩුවෙ කරගෙන ඉන්නෙ නැතුව, රට ජාතිය වෙනුවෙන් බය නැතුව හඩ අවදි කල ඔබට ස්තුතියි chanux bro. තාක්ශනික වීඩියෝ අතරේ මේ වගේ වීඩියොත් කරන්න එමගින් නිදා සිටි ජාතියක කිහිපදෙනෙකු හෝ අවදි කරන්නට ඔබට හැකි වේවි. ඔබට ජය!

  • Lahiru Perera
    Lahiru Perera 4 months ago

    Monawa hari aluth deyak karamu sathutui oya wage manussayek hamuwima gana kakarena le adui mahaththyo salli issaraha namena minissu athara oba dewi kenek

  • Lahiru Perera
    Lahiru Perera 4 months ago

    සිංහල අපි එකතූ වෙලා හොදට හිතලා වැඩ කරමු

  • ranuka dilsham
    ranuka dilsham 5 months ago

    Respect bro🙏🙏🙏🙏 api hedemu...

  • saliya jayasingha
    saliya jayasingha 5 months ago

    නියමයි චනුවා....

  • thamira perera
    thamira perera 5 months ago

    Bro ubage dekapu hodama viedeo eka kiwwoth weradi ne.. keep it up 💪🏻💪🏻

  • Roshan Srimal
    Roshan Srimal 5 months ago

    ela bro..respect 💪🏽💪🏽🙏

  • Kenneth Warusamana
    Kenneth Warusamana 5 months ago

    100% එකඟයි

  • thusitha gayan
    thusitha gayan 5 months ago

    Ekenma uba hari aiye ....

  • sithum akash liyanagunawardhane

    Ayye man kamathiy oyath ekka ekathu wela wada karanna... prasidda wenna newey... oyata hoda gamanak thiyenawa... ekata support ekak denna.

  • Kasun Perera
    Kasun Perera 5 months ago

    supiri kathawak brooo

  • Sisira Disanayaka
    Sisira Disanayaka 5 months ago

    I'am proud of you

  • Pasindu Sewmuthu
    Pasindu Sewmuthu 5 months ago

    Fatta kathawa chanux bro

  • Sunil Udugama
    Sunil Udugama 5 months ago

    චනුක්ස් මල්ලී ඔයා ගොඩක් හොදයි මේ වගේ දෙයක් ගැන කතාකරපු එක හේතුව කුමක් උවත් අපි සිංහල ජාතිය වලපල්ලට යමින් පවතින්නෙ ඒක හැමෝටම් පැහැදිලියි නමුත් අපේ ජතිය නිවටයි හේතුව අපි හිතන් ඉන්නෙ රට අපේ නිසා අපිට ගැටලු නෑ කියල මේක වෙනස් කරන්න ගිය අපේ කොල්ලො අදත් හිරබත් කන්නෙ....අපිමේ දේව කතා කල යුතුමයි හේතුව දිනක අපිටත් වෙනත් ජාතියකට රට දීල දිව කපන අත් කපන දවස වැඩි ඈතක නොවබ නිසා....

  • Rahnaz Deen
    Rahnaz Deen 5 months ago

    මම මුස්ලිම් උනාට මම ඔයා කියපු 99%ක් පිලිගන්නවා. මුස්ලිම් කට්ටියගේත් හරි නායකත්වයක් නැහැ. ඕන ඕන විදියට ආගමේ මූලදර්ම විකෘති කරනවා. මුළු ලංකාවේම මිනිස්සු සමස්තයක් විදියට අධ්‍යාපනයෙන් පස්සෙන් ඉන්නේ. මේ ඔක්කටම හේතුව ඕක. බෞද්ධ ළමයින් ඉරිදා දහම් පාසල් යන්න ඕනේ. පෝයටවත් පන්සල් යන්න ඕනේ. පන්සලත් එක්ක සම්බන්දතාවය ඇතිකර ගන්න ඕනේ. මම ජීවත් වෙන්නේ හෝමාගම. මුස්ලිම් මිනිස්සු ගොඩක් නැහැ. එක නිසා මම මගේ යාළුවො ගැන දන්නවා. මෙන්න මේ පුනරුදය ඇති කර ගන්න ඕනේ. ධනාත්මක ආකල්ප රෝපණය කර ගන්න එක වැදගත් එක තමයි එක, එක කරගත්තු දවසට අපිට ශ්‍රී ලාංකික ජාතියක් විදියට සිංගප්පූරුව, මලයාසියාව වගේ වෙන්න පුළුවන්. නැත්තන් මුන් අපිට කෙලිනවෝ කියා කියා හැමෝම විලාප දෙන්න ගියොත්, සැකය මෝදු කරගත්තොත් හමාරයි. මගේ page එක promote කරනවා නෙවෙයි මම මුස්ලිම් සමාජය සහජීවනයෙන් ඉන්නනම් කරන්න ඕනේ දේවල් කතාකරනවා. ලයික් එකක් දාලා follow කරන්න
    facebook.com/thelokueffect

  • Shehan Anushka
    Shehan Anushka 5 months ago

    නියමයි chanux අයියේ...මන් ගොඩක් කැමති චරිතයක් ඔයා..මටත් ඕනා දවසක ඔයා වගේ වෙන්න chanux අයියේ..

  • Hiru Rivi
    Hiru Rivi 5 months ago

    Ow aiyee

  • live.LANKA live.LANKA
    live.LANKA live.LANKA 5 months ago

    මෙහෙමත් '' සත්තු '' facebook.com/kelumpriyankara1986/videos/737000706717444/

  • Dineth Heshan
    Dineth Heshan 5 months ago +1

    My fullest respect goes to u man well done ❤

  • Lankz
    Lankz 5 months ago

    Respect you ayie 🙏🙏🙏🙏

  • Sayuru Lochana
    Sayuru Lochana 5 months ago +1

    අනිවා, සිංහල අපි එකම ජාතියක් ලෙස එකමුතු විය යුතු කාලයයි මේ.ජය වේවා chanux අයියේ!!👍👌💪💪

  • Shamini Liyanage
    Shamini Liyanage 5 months ago

    ඇත්ත ඔයාගේ මෙ video එක නියමයි. ඉස්සරහටත් මෙ වගෙ video

  • Vishmitha Dananjaya
    Vishmitha Dananjaya 5 months ago

    ආඩම්බරයි අයියේ ❤️💪🤜🙏

  • shini ekanayaka
    shini ekanayaka 5 months ago

    හැමදෙයක්ම පිලිවෙලට හෙමිහිට වෙහස් වෙනවා . මෙක හෙල දීපය.

  • Thusith Thusith
    Thusith Thusith 5 months ago

    ජයවේවා bro

  • Nuwan Wickramasingha
    Nuwan Wickramasingha 5 months ago

    Completely true

  • NEW ZEALAND Don
    NEW ZEALAND Don 5 months ago

    When I was Sri lankan I have notice same way, I have seen the same changes, withe my staff, keep loving our nation, I'm living nz but in this country new Zealanders is the 1st,

  • VENUS TV
    VENUS TV 5 months ago

    Superb video brother ✌

  • Igydujhttjt Hthrhthhth
    Igydujhttjt Hthrhthhth 5 months ago

    එඩිතර සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන්න නැගි සිටිනා ඒකත් ලොකු හයියක් මෙවාගෙ තරුණ පිරිස් රට බාර ගන්න ඉදිරියට එන්න ඔබට ගොඩක් ස්තුතියි

  • Igydujhttjt Hthrhthhth
    Igydujhttjt Hthrhthhth 5 months ago

    සම්පූර්ණ ඇත්ත කතාව ඔබට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • Lochana Siriwardana
    Lochana Siriwardana 5 months ago

    Kiyanna Wachana Na Aiye.. A tharamma hithata wadinna, bokkatama Wadinna kiwwe Aiye... Thanks Me vage video karanawata... Kawadawath oyata likes adu wenne na.. Wadi wenawa misak.. Congratulations Aiye.. Best of Luck...

  • Pradheepa Wijesinghe
    Pradheepa Wijesinghe 5 months ago

    this is the best video in your channel

  • Sisira Jeewantha
    Sisira Jeewantha 5 months ago

    ජයවේවා bro.

  • Just ayesh
    Just ayesh 5 months ago

    💕👏🏻