Chanux Bro
Chanux Bro
  • 844
  • 47 912 567

Video

Caboo App by Iraj
Views 34K2 days ago
iPhone 11 🇱🇰
Views 173K7 days ago
ASUS ROG PHONE 🇱🇰
Views 102K8 days ago
Future of 3.5mm Port
Views 54K19 days ago
NOKIA vs Android One
Views 55KMonth ago
LG Smart TV
Views 19K2 months ago
Samsung Smart TV 2019
Views 18K2 months ago
Dialog TV Android Box
Views 45K2 months ago
In Display Selfie Camera
Views 57K3 months ago
Children Safety Tracker
Views 21K3 months ago
Oneplus 7 Pro Tips
Views 26K3 months ago
My Nation 🇱🇰
Views 51K4 months ago
VPN 🇱🇰
Views 61K4 months ago
How often should you update
Views 28K5 months ago
MI Xiaomi Redmi Note 7
Views 89K5 months ago
Galaxy Buds 🇱🇰
Views 84K5 months ago
Daraz seller center Part 02
Views 18K5 months ago
Loading..
Views 33K5 months ago
Galaxy S10 Plus
Views 58K5 months ago
5G in Sri Lanka
Views 87K5 months ago
Huawei P30 Leaks 🇱🇰
Views 38K5 months ago
Dual Sim Technology
Views 25K6 months ago
Vivo V15 Pro in Sri Lanka
Views 56K6 months ago
La Signore The Fragrance
Views 55K6 months ago

Comments

  • Sumudu Dulshan
    Sumudu Dulshan Hour ago

    I phon 7 12.4.1 update එක මොකක් වෙඉද

  • Sumudu Dulshan
    Sumudu Dulshan Hour ago

    i phon 7 12.4.1 ubdate. කරොත් ඖල්ක් වෙන එකක් නැද්ද.

  • DILSHAN KUMARA
    DILSHAN KUMARA Hour ago

    NELUM KULUNATA YANNA EHEMA ADAHASAK NADDA🗼🗼🎇😀😀

  • LK GEEK
    LK GEEK Hour ago

    Samsung not 10+ එකෙන් කැප්ච කරපු 3D print එකක් ඔන අයියේ...💕

    • LK GEEK
      LK GEEK Hour ago

      ඉක්මනටම😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • LK GEEK
      LK GEEK Hour ago

      💕

    • LK GEEK
      LK GEEK Hour ago

      💕

  • Lakshi
    Lakshi Hour ago

    එකක් දෙන්නකෝ සල්ලියක් නෑනි ලොකු ආසාවක් තීනවා 🍎 එකක් ගම්න 😌

  • Methmina Jayasekara

    Ikmanata iPhone 11 eke unboxing eka gennako

  • Thedas Silva
    Thedas Silva 2 hours ago

    Mata hitenne applela karana wede hodaiii.. ath iphone 11pro eka tikak ganan wediii..mata kiyanne puluwanda apple wala battery Health eka aduwenne kohomada, aiii adu wenne.. Video eka patta aiyee 🤘🤘..

  • Thushan Madusanka
    Thushan Madusanka 2 hours ago

    ruclip.com/video/X-EIkF5GF7k/video.html

  • Nipuna Kawinda
    Nipuna Kawinda 2 hours ago

    Iphone නම් මොනවද a වගේද p30, note 10+

  • Prathibha Keshan
    Prathibha Keshan 3 hours ago

    මම නම් Apple 11 serias එකේ බලාපොරොත්තු වුනා In Display Fingerprint පහසුකම ඒවි කියා. Steav Jobs නැති වුනත් හරි iphone වල වෙනස් වීම අඩු වුනා Chanux කලින් කිව්වා වගෙ මුලින්ම Premium Design එකෙන් Relase වුන First iphone eka Steve Jobs ඉන්න කාලෙ Relase වුන එකක් දැන් Iphone එකක් Price එක්ක දැන් එන Android Device එක්ක බලද්දි ඒ Price එකට බලාපොරොත්තු පහසුකම් මදි... මගෙ මතේ නම් මේ විදයට එකම දේ එවලා කරන එකෙන් තවත් Apple අනාගතය අවසානයක් වෙනින පුලුවන් Huawei Samsung Xiaomi China දුරකතන සෑහෙන තරගයක් දෙනවා අඩු මුදලට වැඩි පහසුකම් ලබා දෙනවා. ඉස්සරහට බලමු මොකද වෙන්නෙ කියලා..❤💪😊

  • gadget buddy
    gadget buddy 3 hours ago

    Nm nam hithane chanux aiya kiyapu ganan walata wada thawa tikak wadi wenna pulwn wei kiyala 😁 eka ithin mata hithena widiha i phone x ekat overpriced una ne lankawata awta pase.math godak asai apple use krnna eth hamoma kiynawa price ekata hariyanna features madi kiyala i phone ekaka half price apita wena brand ekakin phone ekk gana pulwn same features thiena habai i phone ekaka thiena premium feeling eka enne nah. Love apple😍😆

  • Oviya Oviya
    Oviya Oviya 3 hours ago

    I phone 11 eka kavatha the Sri lanka vate enne ayye.

  • Ramithu Liyanage
    Ramithu Liyanage 3 hours ago

    Why did they removed iphone xs and xs max from their website

  • Chalith Rukshan
    Chalith Rukshan 3 hours ago

    still love xs max

  • Iam Nisa
    Iam Nisa 3 hours ago

    කාටද අඩුවට ඔන.. From USA❤️

  • Chamara Prasad
    Chamara Prasad 3 hours ago

    Ada video ake amuthuma supiri gathiyak

  • pet sri
    pet sri 4 hours ago

    සල්ලි නැ කියලා හූල්ලන්න එපා බම් හැමෝටම තියෙන්නෙ එකම පැය 24 තමයි

  • pet sri
    pet sri 4 hours ago

    Black eka baliwa 271 256gb

  • Nadeesa Bandara
    Nadeesa Bandara 5 hours ago

    Ala bro

  • EDM Arcade
    EDM Arcade 5 hours ago

    Subscribe ekak ooneee

  • EDM Arcade
    EDM Arcade 5 hours ago

    Apple fans

  • EDM Arcade
    EDM Arcade 5 hours ago

    Ekah ft hode

  • Danushka Walisingha
    Danushka Walisingha 6 hours ago

    මම iPhone XS Max 512 Gb එකක් ඩුබායි වලින් ගත්තා . සුමාන දෙකකට කලින්. ගාන ඩිරාම් 4100 වගේ. ඒ කියන්නේ රු.209,000 විතර. අලුත් iPhone 11 Max Pro 512 Gb එක ඩුබායි වල මිල කරලා තියෙන්නෙ ඩිරාම් 6100 කට. ඒ කියන්නෙ රු.298,900 විතර. මිට කලින් මම පාවිච්චි කරේ iPhone 7 plus 256 gb එකක්.

  • daham pasala
    daham pasala 6 hours ago

    දහම් පාසල අපේ සුභපැතුම්

  • Lishan Dilika
    Lishan Dilika 6 hours ago

    chanu වචනයේ පරිසමාප්තියෙන්ම කිව්වොත් ඔයා පට්ට පොරක්. Kiyapu dewal therenawa pahadili. Thank you chanux ayye...

  • Michael De Santa
    Michael De Santa 6 hours ago

    Uda motor eka slow wechcha gaman anathai... 😂

  • geetha damyanthi
    geetha damyanthi 6 hours ago

    මම ගත්තා A 30 එකක් බැටරි චාච් උනාම ලයිට් එකක් නැහැනෙ චාච් එකට ගැහුවමත් ලයිට් එකක්නැ ඒ මොකද මහත්තයා

  • Dinesh BRO remix
    Dinesh BRO remix 6 hours ago

    apple I phone is camarasupr quality 😍🍎🍎

  • Damitha Mahanama
    Damitha Mahanama 6 hours ago

    පිටරට ඉන්න අපට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න බැරිද. ෆෝන් නම්බර් එකක් කොහොමද දෙන්නෙ?

  • Komedy boys
    Komedy boys 6 hours ago

    Apple la koi welaweth forcese karanne costumerslawa ewagema apple samagama visin anith brand walata wada ihala praduct ekak costumer hata himikara denna katayuthu karanawa ewagema apple wala camera new ferchese new system phone eka thula athi sefty bawath samaga apple use karapu user kenekta hata apple device eken wenath device brand ekak hata maru vimata athi idakada aduwenawa eyath samagama apple samagamen edath adath hetath sith gannasulu anekuth device walata wada ihala device costumerlata labaganna puluwan wei kiyala apple walata adaraya karana fan kenek washayen mama vishwasa karanawa

  • thushan lahiru
    thushan lahiru 6 hours ago

    Aiye A70 A50 ekak gannawata wada hodada

  • Mahesh Chathuranga
    Mahesh Chathuranga 7 hours ago

    ඇත්තටම chanux Apple ලා 4න් වලට වඩා accessories වලට මුල් තැනක් දෙනවා ඒක true ☝.. but flagship model නෙ released කරන්නෙ එතකොට හැමෝටම ගන්න සල්ලි නෑ ඇත්තම කිව්වොත් මම මේ කියන්නෙ ලංකාව ඇතුලත.. මොකද අපේ රටේ දේශපාලකයින්ට පිංසිදුවන්නට tax එක 300%කින් වැඩි.. මම උනත් බලන්නෙ apple 7/7+ එකක් වගේ අරන් new OS එක update කරන්න.. අපේ රටේ ගෙවන්න දෙනවා කියන්නෙත් apple 4න් දෙකක් ගන්න පුලුවන් තරම් මිලක් add වෙනවා ගෙවන කෙනාට,,අනික credit cards හැමෝටම නෑ ඔන්න ඔය නිසා හැමෝටම මාසික payment එකට පොඩි පොලී මුදලක් add වෙන විදිහට ක්‍රමවේදයක් හැදුවොත් අපි හැමෝගෙම අතේ apple 4න් එකක් වගේම apple monitor එකක් ගන්න පුලුවන් වෙයි,i mac එකක්,i pod එකක්,i pad එකක් ගන්න හැමෝටම පුලුවන් වෙයි☝.. මුලින්ම හැදෙන්න ඕනි තැන මගෙ නම් idea එක bank කියලා.. මොකද එයාලා ලග හරි ක්‍රමවේදයක් තිබුනොත් කිසිම කෙනෙක්ට කිසිම ගැටලුවකින් තොරව තමන්ගෙ dream එක වන apple accessories මිලදී ගන්න පුලුවන් ☝.. ජයවේවා Chanux ❤

  • thushan lahiru
    thushan lahiru 7 hours ago

    Adooo me muslim unge leee kola patada bn😂😂😂

  • WWE RAW
    WWE RAW 7 hours ago

    ෆට්ට නේ 😍 ..කවදා හමුවේවිද කොතනකදී හමුවේවිද කියලා බලාගෙන ඉන්නවා බන් අයියා... උබ නම් පට්ට ලකී බන්...

  • dilan Irosh edirisinghe

    මටනම් apple එපා උනෙ apple එකක් මුලින්ම use කරන්න ගත්තු දවසෙමයි :3

  • Cool Tech
    Cool Tech 7 hours ago

    iPhone 11 phone එක පට්ට .( 11 pro max)

  • Crazy com
    Crazy com 7 hours ago

    වකුගඩ්ඩක් විකුනලා එකක් ගන්නෝන 😀

  • thathsara rajapakshe

    Computer/laptop ekakata windows install karana widiya ... video ekak daannako please ....

  • kanishka mithun
    kanishka mithun 7 hours ago

    ෆෝන් එක,ෆෝන් බ්‍රෑන්ඩ් එක ගැන හැම දශමයකින්ම දැනුවත් කරනවට tnx #chanux_bro.. හැම වීඩියො එකක්ම බලනවා...මාර දැනුමක් ගන්න පුලුවන් ඔයාගේ විඩීයෝ බලලා..😎...ඉක්මනින්ම Apple 11 මිල ගන්න ගෙනාව එක ලොකු දෙයක්...ඉස්සරහටත් එන හැම දෙයක් ගැනම අපිව දැනුවත් කරන්න..#chanux_bro #apple_11

  • Sachin Binarap
    Sachin Binarap 7 hours ago

    blutooth use karana eka hadaida?

  • Tharindu Nanayakkara

    Chanux අයියා තමයි පොර හැමදාම කියනවා වගේ .හැම video එකක්ම බලනවා අනිවා .දැන් අපි video බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ 😜❤️

  • Dinneth Gunawardana
    Dinneth Gunawardana 7 hours ago

    apple Thamai

  • Tharindu Nanayakkara

    හෙලුව විකුණනලා සල්ලි හොයන youtubers ල අතරෙ chanux අයියා කියන්නේ ෆට්ට පොරක්.ඒ හඩ අහුවත් video එක දිගටම බලන්න හිතෙනවා .❤️

  • Sanduni sulochana
    Sanduni sulochana 8 hours ago

    මගේ iphone එකේ ios update එක ස්ටක් වෙලා. උපදෙස් අවශ්‍යයි . ☺️

  • DIVAN N
    DIVAN N 8 hours ago

    Hey Chanuk bro . I have idea about to buy iPhone XS Max 190000 And iPhone 11 pro max 264000 Mokakda best ganna eka ? Mainly I want to capture My video

  • Harshana Udayanga
    Harshana Udayanga 8 hours ago

    Apple gana kiyanna deyak na ithin kohomath apple koliti eka supirine prashane apple fon ganna kohenda salli ita hoday SAMSUNG A50 wage thibbath awulak na apple tharam mila adika nathi nisa chanux aiye video fatta ❤️❤️❤️

  • Nimesh Dananjaya
    Nimesh Dananjaya 8 hours ago

    Iphone ඇයි ඔච්චර වැඩි android එවා අඩු ගානට තියෙනවා ලක්ෂ 1 යි ගන්ට තියෙන ඒවාත් කලයත් එක්ක අඩු වෙනවා ඒත් iphone ගාන අඩු වෙන්නෑ එහෙම මං නම් හිතනේ ටිකක් විතර කොලිටිය අඩු කරලා iphone එලියට දැම්ම නම් මිට වඩා විකිනෙන්න පුලුවන් ඇත්තට iphone පාවිච්චි කරන්නේ ගොඩක් සල්ලි තියෙන අය අර පොඩි පඩියක් ගන්න කෙනෙක්ට iphone ගන්න බෑ ලංකාවේ iphone විකින්න නම් අඩු තරමේ 60,000/70,000/80,000 වගේ හැබැයි පොඩ්ඩක් කොලිටිය අඩු කරලා iphone එකක් අත ගත්තම එන අමුතු ගතිය ඇයි එකේ තියෙන වැඩ කැලි මං iphone පාවිච්චි කරලා නෑ එත් කැමති.💕

  • Eshan Marasinghe
    Eshan Marasinghe 8 hours ago

    කොහොම මොනා උනත් apple අතඅරින්න හිතෙන්නෙ නෑ... වෙන phone එකක් අතට ගත්තම iphone එකක් අතේ තියෙන feeling එක ගන්න බෑ. මම කියන්නෙ look එක ගැන නෙමේ. ගොඩක් දුරට user freindly නැති උනත් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. හුරු උනාම අත්අරින්න බැ... කිසි ප්‍රශ්නයක් නැතුව කොච්චර කාලයක් පාවිච්චි කලහැකිද අනික. ❤️

  • Akindu De silva
    Akindu De silva 8 hours ago

    Not even related to the topic

  • Sadaruwan Chinthaka
    Sadaruwan Chinthaka 8 hours ago

    Kohoma haei genawaa..

  • Tharindu Nanayakkara

    Chanux aiye unbox video ekk dnna lgdima api bln ennwa .❤️❤️

  • manjula srilal
    manjula srilal 8 hours ago

    වීඩියෝ හොඳයි apple iphone එකක් ගන්නං ආසයි ඒ උනාට ඒ වල මිල වැඩියි... චනුක්ස් අයියේ ඔයාට සුබපතනවා

  • De Silva
    De Silva 8 hours ago

    Ela

  • Nayanajith Gihan
    Nayanajith Gihan 8 hours ago

    My favorite phone is iphone ❤️❤️❤️❤️

  • Upeksha Hettiwatta
    Upeksha Hettiwatta 8 hours ago

    A20 or Huawei Y7 prime 2019 which is good?

  • hot and coll baba
    hot and coll baba 8 hours ago

    7 plus eka us karan innawa bn 😔

  • RS 9
    RS 9 8 hours ago

    Nice one chanux bro. Apple aya Anith Brand ekka CPU GPU compare Karana widiha. Meyalage chip set eke power eka wge dewaluth katha karanm hodai. But overall good one 👍

  • sadeep Serasinghe
    sadeep Serasinghe 8 hours ago

    Aiye iphon ekanam patta eunata hedei mepara ganan poddak aduwela ne phone set ekke aiye appleia 50,000 wage phone isarahata ewai ne neththam market ekak nene 😋

  • Akila Ishan
    Akila Ishan 8 hours ago

    අපි වගේ ගේමස් ,tech wage පිස්සොන්ට කියාපුම චැනල් එක නම් #chanux bro තමා කෞරු කෝම කිවුවත් සෝශල් මීඩියා වලට කෞරු බැන්නත් බනින්නේ social media kiyanne මොනාද කියලවත් දන්නේ නැති අත්තා මුත්තා කාලේ ජීවත්වන හනමිටි අදහස් තියන කිසි අරමුණක් නැති මිනිස් වෙසින් ඉන්න අමනුෂ්‍ය යෝ වේ. Love u Chanux සහෝදරයා ....

  • sadeep Serasinghe
    sadeep Serasinghe 8 hours ago

    Suppiri patta niayamai 🤗🤗😙😙😉😉😊😊😋😎😘😘😍😙😉😋😘😍😙😊📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲 අයියේ

  • Pathum pradeep
    Pathum pradeep 8 hours ago

    Menna #apple lata adarayakarana aya wenuwen video eka chanux aiyagen me video eka super ekatama tharune chanux aiye me Apple smart mobile phones gana new update awa gaman oyakaranawa video ekak aniwarayen neda niyamai chanux aiye oyage ada video eka super supirima supiri ලංකාවට watina deyak e witharakde mulu lokayata watina video ekak chandu aiye goog good luck chanux aiye

  • Sanka Benaragama
    Sanka Benaragama 8 hours ago

    Many people think that people buy iPhones’ as a status symbol. But the reality is the Apple ecosystem and the reliability of the products. Especially the iOS. My personal opinion is that iPhone and iOS both reliable than Android and Android phones. Also the updates, Apple are providing updates and security patches for even older iPhones. I don’t think that Android users are getting the same benefit. I saw few comments here, Most of them are so hateful because iPhones are expensive. Yes, that’s true. But Apple can’t make cheaper products just for the sake of sales. It’s like you’re expecting Rolls Royce or Ferrari to make cheaper cars to increase their sales volume. They’ll need to maintain their quality of the product, that premium grade quality that existing customers are demanding for. But Apple also considered about the middle, that’s why they introduced iPhone SE and now the XR and iPhone 11(Not the Pro version). If still it’s too expensive for you, which means you should work hard... 😊😊😊

  • Malith Dhananjaya
    Malith Dhananjaya 8 hours ago

    apple web side එකෙන් online oder කලොත් ගෙදරටම ෆොන් එක එයිද, මෙහෙ ගානට වඩා අඩුවෙන් ගන්න පුලුවන්ද, කොහොමද online oder කරන්නේ ?

  • sapumal amukotuwa
    sapumal amukotuwa 9 hours ago

    ❤️ I phone 📱 12 ekama gannaqa aiya

  • Pathum pradeep
    Pathum pradeep 9 hours ago

    Oooo nice chanux aiye

  • Udana Arunalu
    Udana Arunalu 9 hours ago

    maat xs eka 11 ta change karnawa habai me rasne giyahama

  • Kalana tech
    Kalana tech 9 hours ago

    අපි iphone 7 එකක් ගන්න සල්ලි එකතු කරද්දී apple 🍎 ල iphone 11 එක ලොන්ච් කරනවා... (ඒක ටතමයි තත්වෙ😢😢)..

  • Nanayakkara Silva
    Nanayakkara Silva 9 hours ago

    Mamath asayi iphones akakk ganna habayi apita kohenda achchara mudalak ayiye.oya gava nadda ayiye (s10+) phones akak aduvata ganna (meyata .hamuduruvo)ayiye oyata budu saranayi

  • Upek Senanayake
    Upek Senanayake 9 hours ago

    I am using iPhone se but I want to buy a iPhone 8+

  • Ranuka Nilan
    Ranuka Nilan 9 hours ago

    aiye iphone 11 walata ios 13 thiyenawada anith iphone walata enawada

  • New Movie Trailers
    New Movie Trailers 9 hours ago

    Cost eka wedi unath #Apple #Iphone wala amuthuma gemmk thiyenwa. E wagema applelata kiylma wena os ekk thiyenwa.#GrageBand #imovie #keynote #Health #Podcasts #iTunes_Store #FaceTime #Measure #Clips #Books #Pages #Numbers wage Apps godak thiyenwa applelatama witharak ena.e hema app ekkma hodata customize krla android wala nethi features add krla thama hadala thiyenne. Apple kiyanne ithin Premium Quality brand ekk thama.

  • Madura Vineetha
    Madura Vineetha 9 hours ago

    නියම vid එක bn. Vector ගැනත් vid එකක් දාන්න හොඳේ.

  • Alpha Aengel
    Alpha Aengel 9 hours ago

    genius mobiles.lk meke bdu aniwa anawada

  • Ethiliwawe Mangala
    Ethiliwawe Mangala 9 hours ago

    Good and updated news about apple 👌👌👌👌👌👌👌👌👌

  • thilina pathum
    thilina pathum 9 hours ago

    meka kohenda ganna thiyenne mama beluva thibbe nene

  • HDgjjhcx Tghhgdfhjff

    Which one is the best from samsung galaxy note 10 plus & iphone 11 pro max

  • Anthonishi Fernando
    Anthonishi Fernando 9 hours ago

    Please do a video about online jobs

  • Amiru
    Amiru 9 hours ago

    Iphones වලට ලොකු මාකට් එකක් නෑ ලංකාවේ මොකද හැමෝටම සල්ලි නෑනේ ගන්නA🥺🥺

  • LEADS Consultancy
    LEADS Consultancy 10 hours ago

    ජිවිතයේ වැරදුන තැන් හදාගන්න ජීවිතයේ නව පිමිමක් පනින්න අවශ්‍ය නිවැරදි දැනුම, මගපෙන්විම හා පුහුණුව සදහා අපව සබ්ස්ක්රයිබ් කරන්න !!

  • TechMc Lk
    TechMc Lk 10 hours ago

    Woow fatta aluth wadak niyamai

  • Sasindu Kavinda
    Sasindu Kavinda 10 hours ago

    Maru video ekak aiye oya genawe . Kochchara baluwath ithin owa ganna salli thama naththe. Iphone kiyanne mama asama phone ekak. Maru kawada hari hoda ekak ganna බලාපොරොත්තු wenawa. Aththatama oya me karana wade maru aiye. Subapathanawa idiriyen idiriyatama yana kiyala. Iphone ganath kiyanna thiyenne maruma phone ekak oya phone ekanam mare maru supiri. Oya me karana wadeth maru aiye oya hinda phone gana godak dewal dana ganna labenawa thnax me karana deta. Ela wadak.

  • TechMc Lk
    TechMc Lk 10 hours ago

    Ios 13 eke update eka kwdd enne bro? Best video about iphone 11

  • Z.M. Roshan
    Z.M. Roshan 10 hours ago

    Hello my dear.super video.thank you so much 👍👍👍 see you next video

  • pasidu herath
    pasidu herath 10 hours ago

    අවම රුපියල් 50 ඉදන් රීලෝඩ් ගන්න පුලුවන් ඉහලට.එ වගේම cash point 5000 උනාම බැන්ක් එකට දගන්නත් පුලුවන්.රීලෝඩ් ගන්න බැනර් දෙනවා.point 50 න් රුපියල් 50 රීලෝඩ් එකක් ගන්න පුලුවන්.ඒ වගේම තත්පර 10 ඇඩ් තියෙනවා.මෙවගෙන් හම්බෙන පොයින්ට් තමයි බැන්ක් එකට ගන්න පුලුවන්.මන් මෙක පටන් ගත්ත දවසෙ ඉදලා රීලෝඩ් ගත්තා.100% සුවර් කරලයි මන් කියන්නෙ.ඔන්න ලින්ක් එක.ගිහින් රෙජිස්ටර් වෙන්න. app.successadd.com/register/21171

  • Nirosh Neminda
    Nirosh Neminda 10 hours ago

    apple walata adare kese wethath Six walin ehatta yanna bri una ayye 😥😂😂 aaya kawadawath yannath bri wei wge😂

  • kavinda chamod
    kavinda chamod 10 hours ago

    දැනටමත් Kapruka.com එකෙන් 2.50 ට වගේ iphone 11 pro max එක pre order කරන්න දෙනවා. ඒ කියන්නේ iphone 11 එක 64GB එකක් 1.50 ට වැඩි වෙයි වගේ. කොහොම උනත් Apple සමාගම අනිත් iphone වල මිල අඩු කරපු එකනම් වටිනවා . පුලුවන් නම් ඒ ගැනත් කරන්න අයියේ 🍎

  • inura 01
    inura 01 10 hours ago

    oya maru aiye

  • Jayashan _b
    Jayashan _b 10 hours ago

    ඇපල්ලගෙ phone වල දියුණුවීම නම් හරිම slow. මං හතුවෙ දැක්ක ගමන් wow කියවෙන device එකක් එලියට දායි කියලා. මොනවා උනත් ඇපල්ලගෙ devices අතර තියෙන සම්බන්දතාව ගැන නම් හරිම සතුටුයි. ඇපල්ලා ස්මාර්ට් පොන් competition එකෙන් ඇත් වෙනවද කියලත් හිතෙනවා. ඒත් මට හිතෙන්නෙ ඇපල්ලට ඔ්නි වෙලා තියෙන්නෙ phone එකට earphones ඕනි වගේ ඇපල් සර්විසස් වලට මිනිස්සුන්ව ඇබ්බැහි කරලා ඇපල් phone එක ඉබේටම ගන්න තැනකට ගේන්න. මොකද apple services වලට ආස නිසා

  • Gayan Music
    Gayan Music 10 hours ago

    #Chanux aiya apita owa ganna wath kamak na ath api oyage video balanawa hamadama ath oya denawa kiyan gift nam thama apita labila ne apith asai apple iphone use karanna pulawan nm gift akak vidiyata iphone 5S akak hai gift akak widiyata denna

  • udaya pathirana
    udaya pathirana 10 hours ago

    මේ පාර නෙමේ කොයිපාරත් ලොකු වෙනසක් වෙනවයැ🤣🤣🤣🤣

  • Jude Nishantha
    Jude Nishantha 10 hours ago

    ඇපල් පෝන්ආවට ගාන්න Rs තමානැත්තේ 🤒🤒🤒